විදෙස්

උතුරු දකුණු කොරියානුවන් එකම වෙලාවකට වැඩ

(UTV|කොරියාව) – දකුණු කොරියාවට සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබේ.

ඒ කොරියානු දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුවයි.

උතුරු කොරියානු වේලාවෙන් ඊයේ රාත්‍රි 11.30 ට පමණ මෙම වෙනස සිදුකර ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

ඒ අනුව දකුණු කොරියානු වේලාවට සමාන වන පරිදි උතුරු කොරියානු වේලාව මිනිත්තු 30 ක් පමණ ඉදිරියට ගෙනවිත් ඇති බව සඳහන්ය.

මෙය කොරියානු දෙරට ඒකාබද්ධ කිරීමේ පළමු ප්‍රායෝගික පියවර බව දකුණු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමාස් සටන්කාමීන්ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

එම් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රුසියානු ගුවන් ප්‍රහාරයෙන් සිරියාවේ 10 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment