විදෙස්

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

(UTV| සෞදි) – සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ සෞදියේ විශාලතම තෙල් ගබඩා පර්යන්තය වන ඇබ්ක්වයික් ඉහළින් විශාල දුමාරයක් සහ ගිනි ජාලා පවතින බවයි.

අනෙක් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුරායිස් හි පිහිටි තෙල් ගබඩා පර්යන්තයටයි.

එහි හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ යේමනයේ ඉරානයට සම්බන්ධ හවුති කැරළිකරුවන් විසින් මෙම ප්‍රහාර දෙක දියත් කර ඇති බවට සැක පළ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙපටයිටීස් සී වෛරසය සොයා ගත් විද්‍යාඥවරුන්ට නොබෙල් ත්‍යාගය

Mohamed Dilsad

බයිඩන්ට වූ ජනතා කැමැත්ත තවදුරටත් පහළට

Mohamed Dilsad

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment