ප්‍රමුඛ පුවත 1

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

(UTV| කොළඹ) – සැප්තැම්බර් මාසයේ ගතවූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1063 දෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

2019 මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 45,582ක් වාර්තාවී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයේ වාර්තාවී තිබේ.

එම සංඛ්‍යාව 9302ක් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ අනුගාමිකයන් 7ක් පොලිස් භාරයට.

Mohamed Dilsad

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම් FCID එයි

Mohamed Dilsad

Leave a Comment