විදෙස්

හෙපටයිටීස් සී වෛරසය සොයා ගත් විද්‍යාඥවරුන්ට නොබෙල් ත්‍යාගය

(UTV |ඇමෙරිකාව) – ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥවරුන් වූ හාවි ඕල්ටර්, චාල්ස් රයිස් සහ බ්රි‍තාන්‍ය ජාතික විද්‍යාඥ මයිකල් හවුටන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමීමට ස්වීඩනයේ නොබෙල් ත්‍යාග කමිටුව තීරණය කරයි

ඒ ඔවුන් විසින් හෙපටයිටීස් සී, වෛරසය සොයා ගැනීම හේතුවෙන්.

මෙම හෙපටයිටීස් සී වෛරසය රුධිරය ආශ්‍රිතව හට ගනී.

එය සොයා ගැනීමෙන් සිරෝසිස් සහ අක්මා පිළිකා ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා විශාල පිටිවහලක් වනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Related posts

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට තවත් වාරණයක්

Mohamed Dilsad

තීරු බදු ගැන, ඇමෙරිකානු ජනාධිපතිගෙන් රුසියාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

Editor O

ත්‍රස්තයින් එල්ල කල ප්‍රහාරයකින් බුර්කිනෝ ෆාසෝහි දෙවස්තානයක සිටි 6කු මරුට

Mohamed Dilsad

Leave a Comment