දේශීය

කොවිඩ් දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දූපතක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දුපතක් හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේ අදාළ මාර්ගෝපදේශ ලද වහා එම කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවයි.

එම ස්ථානයට මල සිරුරු රැගෙනයාමේ වියදම රජය විසින් දරනු ලබන බවද මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.

 

Related posts

වෛද්‍ය මහීපාල ට ලොකු තනතුරක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින්

Editor O

මේ දක්වා 50, 000 ක පිරිසක් එන්නත්කරණයට ලක්කරයි

Mohamed Dilsad

Leave a Comment