දේශීය

වෛද්‍ය මහීපාල ට ලොකු තනතුරක්

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

 

එම ආරංචි මාර්ග පවසන්නේ වෛද්‍ය පාලිත මහීපාල මහතා එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.

 

මේවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් හොබවනු ලබයි.

 

නව සෞඛ්‍ය ලේකම් ධුරයට පත් කර ඇති විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල බොහොමයක් හොබවා ඇත.

Related posts

කිලෝවොට් පැයකට ශත 7 කතාව, අදානි සමාගම ප්‍රතික්ෂේප කරයි

Editor O

ජාතික රෝහලේ මුදල් කොල්ලකා පළාගිය දොස්තරට රැඳවුම් නියෝග

Mohamed Dilsad

යාපනය පොලිසියේ කොරෝනා ආසාදිතයන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment