දේශීය

ගුවන් සේවා දෙකක් යළි මෙරටට ගුවන් ගමන් අරඹයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ.

සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය මෙලෙස ගුවන් ගමන් අරඹා ඇත.

මෙයින් පළමු ගුවන්යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට සලාම් ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන් 75 දෙනෙකු රැගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ පසුව තායිලන්තයේ බැංකොක් නුවර සිට අනෙක් ගුවන්යානය පැමිණ තිබේ.

 

Related posts

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අලුතින් 40ක් දැනටම ඇවිත්

Editor O

මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරු පිරිසකට ස්ථාන මාරු

Editor O

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment