Trending Newsඑසැන පුවත්දේශීය

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට අලුතින් 40ක් දැනටම ඇවිත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා මේවන විට මාදිවෙල මන්ත්‍රී නිවාස ආපසු භාරදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණක් අලුතින් නිවාස භාරගෙන ඇති බවද ඇය කියා සිටී.

පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 20 දෙනකු, නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු, එම නිවාසවලම රැඳී සිටින බව මහ ලේකම්වරිය සඳහන් කළාය.

Related posts

Cardinal remembers Easter Sunday terror attack victims with tears [VIDEO]

Mohamed Dilsad

சமைப்பதன் மூலம் டென்ஷனை குறைத்துகொள்ளும் பிரிட்டன் பிரதமர்

Mohamed Dilsad

ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment