විදෙස්

දකුණු අප්‍රිකාව තුල කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

(UTV | දකුණු අප්‍රිකාව) – කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගත් දකුණු අප්‍රිකාව තුල කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කර ඇත.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එන්නත මෙලෙස භාවිත කෙරෙන අතර පළමුවරට සායනික අත්හදා බැලීමකින් තොරව එම එන්නත භාවිතයට ගන්නා පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ සමස්ත ජනගහණයෙන් 2/3 ක් එනම් මිලියන 40 ක ජනතාවක් එන්නත් කිරීමයි සැලසුම වී තිබේ.

 

Related posts

දීවාලි වලට පෙර දිල්ලි නුවර වායු දුෂණය ඉහළට

Mohamed Dilsad

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සංචාරක තහනම ජාත්‍යන්තරයේ විවේචනයට

Mohamed Dilsad

Leave a Comment