දේශීය

අධි අවදානම් ප්‍රදේශවල පුද්ගලයින්ට අද සිට කොවිඩ් එන්නත

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද (15) දිනයේ සිට බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කරන බවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

 

 

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment