කලා

ප්‍රවීණ රංගන ශිල්පිණී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන මියුරි සමරසිංහ අද (06) අභාවප්‍රාප්ත විය.

වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇය මිය යන විට පසුවූයේ 81 හැවිරිදි වියේයි.

මියුරි සමරසිංහ මහත්මිය වේදිකා නාට්‍ය කලාවට , සිනමාවට මෙන්ම වේදිකා නාට්‍ය කලාවට ද ඉමහත් සේවාවක් ඉටුකළ විශිෂ්ඨ රංගන ශිල්පිණියක් ලෙස කලා ලෝකයේ කා අතරත් සිත් දිනාගැනීමට සමත් විය.

මිරිගුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රංගනය කරමින් සිනමාවට අවතීර්ණ වූ ඇය නෑදෑයෝ , දූ දරුවෝ , ගිරය , අසල්වැසියෝ ආදී ටෙලි නාට්‍ය රැසකටද දායකත්වය සැපයූ මියුරි සමරසිංහ මහත්මිය රාජ්‍ය නාට්‍ය සම්මානලාභිනියක් ද වෙයි.

 

Related posts

රිෂි කපූර්ගේ අභාවයෙන් රන්බීර්ගේ විවාහය යළිත් කල් යයි

Mohamed Dilsad

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපතක් Thank God චිත්‍රපටයකට

Mohamed Dilsad

රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයා හඬකැවීම් ශිල්පියෙකු වෙයි

Mohamed Dilsad

Leave a Comment