ක්‍රීඩා

2021 IPL වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 ක්

(UTV | ඉන්දියාව) – 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 31 දෙනෙකු ලියාපදිංචි කර තිබේ.

ඒ අනුව මෙවර තරඟාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙවර වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් වන අතර එම සංඛ්‍යාව 56 ක්.

 

Related posts

මාලිංගගේ පන්දුකරණයෙන් NCC අවසන් සටනට, වීරයා වනිඳු

Mohamed Dilsad

තිලාන් සමරවීරට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව තනතුරක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – එංගලන්ත 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට

Mohamed Dilsad

Leave a Comment