දේශීය

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

(UTV| කොළඹ) – 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටවූව ද සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

 

Related posts

සීනිවල පාලන මිල ඉවත් කරන්නැයි ආනයනකරුවන්ගෙන් ලිපියක්

Mohamed Dilsad

ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාල

Editor O

රාජ්‍ය සේවක වැටුප් ගැන තීරණයක්

Editor O

Leave a Comment