කලා

රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයා හඬකැවීම් ශිල්පියෙකු වෙයි

(UTV | ඇමරිකාව) – රෙස්ලින් පිටියේ සුපිරි මල්ලවපොර ශූරයෙකු වන රෝමන් රේන්ස් මේ වනවිට හොලිවුඩ් කාටුන් චිත්‍රපට රැසක් සඳහා සම්බන්ධව සිටින බව වාර්තා වෙයි.

2019 වසරේ තිරගත වූ ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ රෝමන් ඉන් පසුව හොලිවුඩ් සිනමාව තුළ දක්නට නොලැබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට ඔහු හොලිවුඩ් සිනමා කර්මාන්තයේ චිත්‍රපට පසුබිම් හඬකැවිම් ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියි.

මේ වසරේ ඔහු කටහඬ ලබාදුන් හොලිවුඩ් ත්‍රිමාණ චිත්‍රපට 06 ක් ප්‍රදර්ශනය වීමටද නියමිතව ඇති බව වාර්තා වෙයි.

 

Related posts

තවත් බොලිවුඩ් පෙමක් හෙළි වෙයි

Mohamed Dilsad

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොරෝනා

Mohamed Dilsad

Dangal චිත්‍රපටයට චීනයේ ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

Leave a Comment