කලා

රිතික්ගේ සුපර් 30 නෙදර්ලන්තයට

(UTV | කොළඹ ) – 2019 වසරේ සුපිරි නළු රිතික් රෝෂන් රංගනයෙන් දායක වූ ‘සුපර් 30’ බොලිවුඩ් චිත්‍රපටය අගෝස්තු 06 වැනිදා සිට නෙදර්ලන්තයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය ප්‍රකට ඉන්දීය ගණිතඥයෙකු වු ආනන්ද කුමාර්ගේ ජීවිත කතාව අලලා සැකසුණ චිත්‍රපටයක් බව සඳහන් වෙයි.

මෙහි රිතික් රෝෂන්ගේ රංගනයද ඉතා ඉහළ මට්ටමක තිබුණ අතර, ඒ නිසා අවස්ථා කිහිපයකදීම ඔහුට 2020 වසරේ පැවැති ඉන්දීය සිනමා සම්මාන උළෙලයන් රැසකදීම හොඳම නළුවා සම්මනය සඳහා නිර්දේශ වන්නටද අවස්ථාව ලැබුණි.

Related posts

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 42 ඡායාරූප ප්‍රදර්ශනය හෙට

Mohamed Dilsad

කත්‍රිනා කයිෆ් ගැබ්ගත් කතාවේ ඇත්තද

Mohamed Dilsad

ඒ.ආර්. රහමන්ගේ පුත් ඒ.ආර්. අමීන්ගේ ප්‍රථම සිනමා ගීතය ළඟදීම.

Mohamed Dilsad

Leave a Comment