කලා

ඒ.ආර්. රහමන්ගේ පුත් ඒ.ආර්. අමීන්ගේ ප්‍රථම සිනමා ගීතය ළඟදීම.

(UTV| ඉන්දියාව) – ඔස්කා සම්මානලාභි ඒ.ආර්. රහමන්ගේ පුත් ඒ.ආර්. අමීන් මේ වන විට ගීත ගායනයට යොමුවී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඉදිරියේදි තිරගත වීමට නියමිත මනි රත්නම්ගේ සිනමා චිත්‍රපටයක් හරහා ඒ.ආර්. අමීන්ගේ ප්‍රථම සිනමා ගීතය එළිදැක්වීමට නියමිතයි.

ඉන්දීය මධ්‍ය සඳහන් කරන්නේ 16 වැනි වියෙහි පසුවන අමීන් භාෂා කිහිපයකින්ම ගීත ගායනා කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති බවයි.

අමීන් මීට පෙරද ගීත කිහිපයක් ගායනා කර තිබෙන අතර ඔහු ගායකයෙකු ලෙස සිනමාවට එක්වන්නේ මනිරත්නම්ගේ මෙම චිත්‍රපටය හරහා බවයි දැන ගැනීමට ලැබෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොලිවුඩයේ සුපිරි වැඩකරු සියදිවි හානිකරගනී – (ඡායාරූප)

Mohamed Dilsad

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

Mohamed Dilsad

ලොවම කැළඹූ සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට තරුව මියා කලීෆා මිය ගිය පුවතේ ඇත්ත නැත්ත

Mohamed Dilsad

Leave a Comment