කලා

ලොවම කැළඹූ සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට තරුව මියා කලීෆා මිය ගිය පුවතේ ඇත්ත නැත්ත

(UTV | කොළඹ) – මියා කලීෆා කියලා කියන්නෙ නම අහපු පමණින් රූපය සිහි වෙන තරමේ නිල් තරුවක්.

නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ පුරාවෘතයක් කිව්වොත් හරියටම හරි.

මිලියන 4.2කට අධික අනුගාමිකයින් සිටින ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක් වන මියා කලීෆාගේ නිල ෆේස්බුක් ගිණුම “Remembering Mia Khalifa” නමින් අනුස්මරණ පිටුවක් ලෙස වෙනස් කිරීමෙන් පසු ඊයේ දින අන්තර්ජාලය පුරා මියා කලීෆා මිය ගියාද යන්න ගැන මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.

ඇයගේ ගිණුමේ profile පින්තූරයද ඉවත් කර ඇති අතර, ඇයගේ නමට ඉහළින් remembering ලෙස සඳහන් වෙනවා.

කොහොම වුණත් ඇයගේ ගිණුම කිසිවෙකු විසින් හැක් කර තිබෙනවාද නැද්ද යන්න ගැන තවමත් පැහැදිලි ආරංචියක් ලැබී නැහැ.

ඇයගේ මරණය ගැන ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය වුණු පලවෙනි අවස්ථාව මෙය නෙවෙයි.

ඇය නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැළෙන කාලයේදීත් ඇය විසින් නිරූපනය කළ යම්කිසි චරිතයකට එරෙහිව විවිධ සංවිධාන විසින් අයට මරණ තර්ජන එල්ල කළා.

ඒ අවස්ථාවේදීත් ඇය පිළිබඳ මෙවැනිම අසත්‍ය ප්‍රචාර බොහොමයක් සංසරනය වුණා.

Related posts

47 වන රාජ්‍ය නාට්‍ය උලෙල අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් එක්දින චිත්‍රපට දැක්මක්

Mohamed Dilsad

කොවිඩ් මර්ධනයට ආක්ෂේගෙන් මිලියන දහයක්

Mohamed Dilsad

Leave a Comment