කලා

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.

(UTV| කොළඹ) – ලෝ පුරා ජනප්‍රියත්වයට පත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි අවසානය වන 08 වැනි කතා මාලාවේ පළමු වැනි කතාංගය අප්‍රේල් 14 වැනිදා රාත්‍රියේ HBO නාලිකාව ඔස්සේ විකාශය කිරීම ආරම්භ කරනු ලැබීය.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් කතා මාලාවේ අවසන් කතාංගයට මේ වනවිටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් පවතින අතර එය ලොව බොහොමයක් පුවත් වෙබ් අඩවිවල ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබීම ද විශේෂත්වයක්.

කතාංග 06 කින් සමන්විත වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් 08 වැන්නේ අවසන් කතාංගය මේ වන විටත් විකාශය වී අවසන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිතිට පිරිමි දරුවෙක් ලැබෙයි

Mohamed Dilsad

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

Mohamed Dilsad

The Frozen Fire 2019 ඔස්කාර් සම්මාන උළෙලට

Mohamed Dilsad

Leave a Comment