දේශීය

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

(UTV| කොළඹ) – 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටවූව ද සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

 

Related posts

කොරෝනා ආසාදිතයින් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය මේ වසරේ- ඇමති බන්දුල

Editor O

Leave a Comment