දේශීය

කොරෝනා ආසාදිතයින් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – නව කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Related posts

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ජනතාවට පීඩා

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ප්‍රමාද වෙයි

Mohamed Dilsad

දිනේෂ්ට සහ ජොන්ස්ටන්ට පාර්ලිමේන්තු තනතුරු

Mohamed Dilsad

Leave a Comment