ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක්

(UTV | බටහිර ඉන්දියාව) – ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක් මතුව ඇත.

ඒ, මිකී ආතර්ට සහ ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

කොදෙව් තරග සංචාරය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සදහා ඉකුත්දා සිදු කළ PCR පරීක්ෂණයේ දී ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

 

 

 

 

Related posts

අපේ කාලයේ දේශපාලන හැප්පීම් තිබුණත් වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක – කුමාර් සංගක්‌කාර කියයි

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment