දේශීය

ඉන්දියානු කොවිෂීල්ඩ් එන්නතට ශ්‍රී ලංකා රජයේ අවසර

(UTV | කොළඹ) – ඉන්දියාව නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා හෙවත් කොවිෂිල්ඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සදහා රජයේ අනුමැතිය ලබාදී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටට එන්නත එවීම සදහා කඩිනමින් කටයුතු කරන බවයි ඉන්දීය රජය දැනුම් දී තිබේ.

එමෙන්ම කොවැක්ස් පහසුකම යටතේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන කොරෝනා එන්නත ජනතාවට ලබාදීම පිළිබඳ පෙරහුරුවක් අද (23) පැවැත්වීමට නියමිතයි.

 

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් බස්නාහිර රෝහල්වල වර්ජනයක්

Mohamed Dilsad

බොර තෙල් මිල ඉහළට

Editor O

මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment