දේශීය

කොවිඩ් මරණ 276 ක් දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 2 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 276 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 

Related posts

ගුරු සංවර්ධන නිලධාරීන් 16600කගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනීසිටිනවා – විපක්ෂ නායක සජිත්

Editor O

සුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.

Editor O

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment