දේශීය

පානදුර ප්‍රදේශ කීපයකට අද ජල සැපයුම අත්හිටුවයි

(UTV | කළුතර) – පානදුර ප්‍රදේශ කිහිපයකට අද (21) රාත්‍රී 8 සිට පැය 8 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට (22) අලුයම 4 දක්වා පැය 8 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය බෙදා හරිනු ලබන නගර සභා බලප්‍රදේශය හා කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාවට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

 

Related posts

දිවයින වටා තද සුළං අවදානමක්

Mohamed Dilsad

ලබන සඳුදාට නව දුම්රිය ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

මැතිසබෙත් සීමාවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment