දේශීය

කොරෝනා මරණ 274 ක් වෙයි

(UTV | කොළඹ) – මෙරට 274 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.  

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment