දේශීය

අද දිනයේ තවත් ආසාදිතයින් 379 ක්

(UTV| කොළඹ) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379 ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් 54,798ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයි

Mohamed Dilsad

මාගරින් බදු අඩු කරන ලෙස බේකරි හිමිකරුවන්ගෙන් ඉල්ලීම්

Editor O

කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment