දේශීය

හුදෙකලා කර ඇති ප්‍රදේශවල විදුලි බිල සඳහා සහන කාලයක්

(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් සති දෙකකට වඩා හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ සහ කර්මාන්ත ආයතනවල විදුලි බිල සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

 

Related posts

අයිස් හා නීතිවිරෝධී රථයක් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදා

Editor O

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment