දේශීය

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 15 ඉක්මවයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ගොස් ඇත.

ඊයේ (18) දිනයේ පමනක් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 14,294 ක්.

ඒ අනුව පසුගිය වසරේ පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 15 ලක්ෂ 4187 ක්.

 

 

 

 

Related posts

සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම ඇරඹේ

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

නිරෝධායනයට ලක් වු අය වෙත හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment