දේශීය

අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(UTV | අනුරාධපුර) – මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන 5 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමකට යම් ආකාරයකින් අනුබල දී ඇතැයි අනාවරණයවීමත් සමග එම පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

ඊශ්‍රායලය ගත් තීරණය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කකණගාටුව පළ කරයි

Editor O

අද සිට අධිකරණ කටයුතු අධියර කිහිපයක් යටතේ

Mohamed Dilsad

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment