දේශීය

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (18) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

 

Related posts

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?

Editor O

හරිනි ට එරෙහිව විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹයි….

Editor O

Leave a Comment