දේශීය

කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් 15 කගේ PCR ප්‍රතිඵල නිකුත් වෙයි

(UTV | කොළඹ) – පසුගිය බදාදා දින PCR පරීක්ෂාව සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.  

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තාවට අනුව ඔවුන් ආසාදිතයන් නොවන බවට සඳහන් වී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 15ක් සඳහා එදින PCR පරීක්ෂණ සිදුකරනු ලැබීය.

මෙම PCR පරීක්ෂණ සිදු කෙරුණේ රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුවයි.

 

Related posts

අදානි සමූහය ගැන විමර්ශනයක් ඉල්ලා ඉන්දියාවේ විරෝධතා

Mohamed Dilsad

කාදිනල් හිමි කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවල සංචාරයක

Mohamed Dilsad

සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment