විදෙස්

ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයකින් 7 ක් මරුට [PHOTOS]

(UTV |  ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති අතර භූ කම්පනයෙන් පුද්ගලයින් 7ක් ම්යගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය වාර්තා කරයි.

සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් කිලෝමීටර් 10 ක් භූ අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන තිබේ.

සුලාවේසි ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට භූ කම්පනයෙන් හානි වී ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Reuters Graphic

Related posts

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

මෙල්බර්න් නුවර සිකුරාදා සිට යළි විවෘත වේ

Mohamed Dilsad

Leave a Comment