ගොසිප්

යළිත් රට වසන්නැයි ඉල්ලීමක්

(UTV |කොළඹ) –  කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.

Related posts

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

මදුෂ්ගේ අවසන් කටයුතු අද[PHOTOS]

Mohamed Dilsad

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment