දේශීය

සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා වාර්තා වීමේ අඩුවක්

(UTV| කොවිඩ් 19) – මේ වන විට සාමාන්‍ය ජන සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියි.

අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවද දෛනිකව අඩුවෙමින් සිටින බවයි.

මේ දිනවල හදුනා ගැනෙන බොහෝ රෝගීන් නාවික හමුදා සෙබලුන් හෝ ඒ ආශ්‍රිතයන් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට

Editor O

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත දූත පිරිසක් පාකිස්තානයේ සංචාරයක

Mohamed Dilsad

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

Leave a Comment