දේශීය

අද නව ආසාදිතයින් 354 දෙනෙක්

(UTV |කොළඹ) – අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක්  අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයෝ 6 දෙනෙක් එක වේදිකාවක

Editor O

සලෝචන සහ ව්‍යාපාරිකයෙක් යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment