දේශීය

ගිරිඋල්ලේ ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි[RELEASE]

(UTV |මාතලේ) – මේ මොහොතේ සිට ක්‍රියාත්ම වන පරිදි ගිරිඋල්ල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කර ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ පන්නල – මුම්මාන ග්‍රාම නිලධාරී වසම සහ වෑත්තැව ග්‍රාම නිලධාරී වසමයි.

Related posts

හදිසි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

පාන් ගෙඩියක මිල ඉහළට

Mohamed Dilsad

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

Mohamed Dilsad

Leave a Comment