දේශීය

හපුතලේට නව නගරාධිපතිවරයෙක්[PHOTOS]

(UTV |කොළඹ) – හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ  අද (05) දින දිවුරුම් දුන්නේය.

ඒ විජේරාම පිහිටි අගමැති නිල නිවසේදීය.

හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ  තනතුරට උපුල් දිසානායක මහතා පත්කෙරිණ.

1997 නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මීට පෙර ද හපුතලේ නගරාධිපති ධූරය දැරුවේය.

Related posts

සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

නාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment