දේශීය

හපුතලේට නව නගරාධිපතිවරයෙක්[PHOTOS]

(UTV |කොළඹ) – හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ  අද (05) දින දිවුරුම් දුන්නේය.

ඒ විජේරාම පිහිටි අගමැති නිල නිවසේදීය.

හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ  තනතුරට උපුල් දිසානායක මහතා පත්කෙරිණ.

1997 නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මීට පෙර ද හපුතලේ නගරාධිපති ධූරය දැරුවේය.

Related posts

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment