දේශීය

තවත් ජනපදයකට සංචරණ සීමා

(UTV |මහනුවර) – මහනුවර – පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොස්කොටේ ජනපදයට අද (03) සංචරණ සීමා පනවා තිබේ.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වීමත් සමඟය.

මේ අතර, හුදකලා කර තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හෙට (04) උදෑසන පහේ සිට හුදකලා බවෙන් ඉවත් කර තිබේ.

Related posts

සෙසු දිස්ත්‍රික්කවල එන්නත්කරණය සිදුවන්නේ කොළඹ සහ ගම්පහ අවසන් වූ පසුයි

Mohamed Dilsad

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

Mohamed Dilsad

Leave a Comment