දේශීය

කාළගුණයෙන් ධීවර ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

(UTV | ගාල්ල) – ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව එම ප්‍රදේශවලට තද වැසි ද ඇති විය හැකි බවත් , එබැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

ගෑස් මිල අඩුවෙන හැටි මෙන්න

Mohamed Dilsad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

Editor O

ආර්ථික සහාය සාදරයෙන් පිළිගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment