දේශීය

නව ආසාදිතයින් 188ක්

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙක් හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.

ඔවුන් සියළු දෙනා මීට පෙර හඳුනා ගත් ආසදිතයින්ගේ සමීපතමයින් බවද හමුදාපතිවරයා පැවසීය.

මේ අනුව අද දිනයේ හඳුනා ගත මුළු ආසාදිතයින් ගණන 403 ක් වේ.

Related posts

විෂබීජ නාශක දියර ගැන නීති දැඩි වෙයි

Mohamed Dilsad

උපාධිධාරී පත්වීම් ලිපි බෙදා හැරීමට අද විශේෂ තැපැල් බෙදීම් දිනයක් කෙරේ

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment