දේශීය

ගතවූ පැය 24 තුළ රිය අනතුරු වලින් 09 දෙනෙක් මරුට

(UTV |කොළඹ) – ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය.

ඒ එම කාලයතුළ සිදු වූ රිය අනතුරු 90කදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය දෙසැම්බර් 20වන දින සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවය.

එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

එසේම එම කාලය තුළ බීමත් රියදුරන් 2045ක්  අත්අඩංගුවටගෙන ඇත.

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

Mohamed Dilsad

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

නව අමාත්‍යවරුන් 28ක් දිවුරුම් දීමට සුදානම්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment