ක්‍රීඩා

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රවු ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බවයි.

 

Related posts

ජයග්‍රහණයට පාකිස්ථානයට තවත් ලකුණු 89ක් අවශ්‍යයි

Mohamed Dilsad

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

Mohamed Dilsad

SLPL සඳහා එන නම ගිය ක්‍රිකට් පාවා දෙන්නෙකු හෙට දිවයින

Mohamed Dilsad

Leave a Comment