දේශීය

ගල්ලෑල්ල කොවිඩ් මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන්ගෙගේ ඡායාරූප [PHOTOS]

(UTV |පොළොන්නරුව) – පසුගිය 31 වනදා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන්ගේ ඡායාරූප පොලිසිය විසින් නිකුත් කර ඇත.

එහිදී පළාගිය රැඳවියන් 5 දෙනෙකු අතරින් එක් අයෙක් සොයාගනු ලැබූ අතර , අනෙක් රෝගීන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

එම ආසාදිතයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 0718591233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

 

 

 

 

 

 

 

Related posts

ජනාධිපතිගෙන් විශේෂ කමිටු දෙකක්

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි සොරාගන්න හැටි හෙළිවෙයි

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment