ක්‍රීඩා

SLPL සඳහා එන නම ගිය ක්‍රිකට් පාවා දෙන්නෙකු හෙට දිවයින

(UTV |කොළඹ) – පාකිස්ථානයේ නම ගිය ක්‍රිකට් තරග පවදෙන්නෙකු හෙට දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔහු නමින් කම්රාන් අක්මාල්ය.

ඔහු මෙවර SLPL තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායමට තරග කිරීමට නියමිතය.

ප්‍රසිද්ධ තරඟ පාවා දෙන්නෙකු වන ඔහුගේ පැමිණීමට  මේවන විටත් දැඩි අප්‍රසාදයක් පළව ඇති බව වාර්තා වේ.

Related posts

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් චීනයේ විකාශය කිරීමේ ගිවිසුම අවලංගුයි

Mohamed Dilsad

IPL තරඟාවලිය සතියකට අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බොඳ වෙයි

Mohamed Dilsad

Leave a Comment