දේශීය

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක්

(UTV | කොළඹ) – පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන PCR පරීක්ෂණ 120 ක් සිදුකළ බවයි.

එහිදී හඳුනා ගැණුනු ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසාදිතයින් අදාළ මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

 

Related posts

ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම්වරියක් ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

මිරිදිය ධීවර කර්මාන්තය ට සහ කිතුල් කර්මාන්තයට රක්ෂණයක්

Editor O

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.

Editor O

Leave a Comment