දේශීය

ශ්‍රි ලංකික ශ්‍රමිකයින් පිරිසක් අදත් දිවයිනට

(UTV | කොළඹ)  – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවි සිටි ශ්‍රි ලංකිකයන් 397 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

ගත වූ  පැය 24 තුළ ගුවන් ගමන් 06 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇත.

එලෙස පැමිණි පිරිස අතර චෙන්නායි සිට 283 දනෙකු, ඩුබායි සිට 48 දෙනෙකු සහ කටාර් සිට 27 දෙනෙකු මෙන්ම ඉතාලියේ සිට 28 දෙනෙකු පැමිණ තිබේ.

මේ අතර තවත් ශ්‍රී ලාංකිකයින් 251 දෙනෙකු ඊයේ දිනයේ රැකියා සඳහා ඩුබායි සඳහා පිටත්ව ගොස් ඇති බව ද වාර්තා වේ.

Related posts

මල්වතු නා හිමිගෙන් දේශපාලනඥයන්ට වාරණයක්

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවයේ

Mohamed Dilsad

ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

Mohamed Dilsad

Leave a Comment