දේශීය

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවයේ

(UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙස ඉල්ලමිනි.

ඔවුන් බන්ධනාගාර වහළය මත නැග විරෝධතාවයේ නිරතවන බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.

Related posts

අමෙරිකා වීසා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට නායයාමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 361ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment