දේශීය

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන වැඩි වෙයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට පොලිස් නිලධාරින් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා සමාජිකයින් 197 දෙනෙකු ඇතුළත් බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

Mohamed Dilsad

ETI අධ්‍යක්ෂවරුන් හතරදෙනා සී.අයි.ඩී හමුවට

Mohamed Dilsad

Leave a Comment