දේශීය

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හෙට සිට යුද හමුදාවට

(UTV| කොළඹ) – හෙට (01) සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී ඇති බව මෝ‌ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගින් බව ද ඒ මහතා පවසයි.

ඒ අනුව හෙට සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කරනු ඇති.

 

Related posts

රාජිත අද අධිකරණය හමුවට

Mohamed Dilsad

ගුරු – විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයි

Editor O

අත්‍යවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට බලය පවරයි

Mohamed Dilsad

Leave a Comment